Description
නිර්මාණකරුවකු වශයෙන් පමණක් නොව විශිෂ්ට ශාස්ත්‍රවන්තයකු, සෞන්දර්යවේදී දාර්ශනිකයකු වශයෙන් මහගමසේකරයන්ගේ සුවිශේෂත්වය පැහැදිලි වන්නේ ‘සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ’ යනුවෙන් ඔහු තම ආචාර්ය උපාධියට ලියු ශාස්ත්‍රීය නිබන්ධනයෙනි.
වරුණ අබේසේකර
අරුණ වරුණ 2022 ජනවාරි 16 ඉරිදා




